සජිත් රනිල් ගැන කතා කරනවා ඇහිලා නෑ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 22, 2015

සජිත් රනිල් ගැන කතා කරනවා ඇහිලා නෑ (VIDEO)

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කථා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති ගැන පමණක් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැන කිසි විටක කථා කරනවා තමා අසා නැති බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
බණ්ඩාරගම අටුලුගම අල්ගස්සාලි විදුහලේ තාක්ෂණික විද්‍යාගාරය විවෘත කරමින් අද (22) හෙතෙම මේ බව පැවසීය.

වීඩියෝව පහතින් නරඹන්න...
සජිත් රනිල් ගැන කතා කරනවා ඇහිලා නෑ (VIDEO)
Posted by News Album on Friday, 22 May 2015

No comments:

Post a Comment

Post Bottom Ad