රත්ගම බෝපගොඩ නිවසක වසා දැමූ ළිඳක් මතින් ගමන් කරමින් සිටි 17 හැවිරිදි සිසුවකු අදාළ ළිඳ සමඟ ගිලා බැසීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිසුවා ද සමග ළිඳ අඩි 13ක් පමණ ගිළා බැස ඇති බවත් ළිඳේ ජලය නැති බවත් වාර්තා වේ.
ළිඳට වැටුණු සිසුවා බේරාගැනීමට ළිඳට බැස්ස ඔහුගේ 20 හැවිරිදි ඥාති සොහොයුරා ද සිහිසුන්ව රෝහල්ගත කැර ඇති බවත් පොලිසිය පැවසී ය.

No comments:
Post a Comment