හරීන් යහපාලනයට හරියටම එන්ටර් වේ… ඉඩම් කොමසරිස්ට යහපාලනය පිරී ඉතිරෙන ලිපියක්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

හරීන් යහපාලනයට හරියටම එන්ටර් වේ… ඉඩම් කොමසරිස්ට යහපාලනය පිරී ඉතිරෙන ලිපියක්.

මහවැලි සී කලාපයේ වැලි පොලවල් දිය යුත්තේ එජාපය මහියංගන ආසන සංවිධායකයාගේ අනුමැතිය ලැබෙන ඉල්ලූම්කරුවන්ට පමණක් යයි ඌව පළාත් මහ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පළාත් කොමසාරිස්වරයාට ලිඛිතව දන්වා තිබේ.

මෙහි දැක්වෙන්නේ මහ ඇමතිවරයාගේ අත්සන හා නිල මුද්‍රාව සහිත එම ලේඛණයයි.


No comments:

Post a Comment

Post Bottom Ad