එන ඡන්දෙට බුලත් කොලෙන් පක්‍ෂ 14ක් එයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 30, 2015

එන ඡන්දෙට බුලත් කොලෙන් පක්‍ෂ 14ක් එයි..

එළැඹෙන මහ මැතිවරණයේදී  පක්‍ෂ 14ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීමට තීරණය කල බව සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

එම මැතිවරණයේදී සන්ධානය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අදාළ පක්ෂ නායකයන් 14දෙනා එක් සාකච්ඡවක් පැවැත් වූ බවද ඔහු සඳහන් කරයි.

ශ‍්‍රීලනිපය ඇතුළු සන්ධානය දෙකඩ වී ඇතැයි එජාපය කරන ප‍්‍රකාශයන්ගේ කිසිදු සත්‍යතාවයක් නැතැයිද ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad