විදුලිබල අමාත්‍යාංශය විසින් විදුලි පාරිභෝගිකයන්ට රාත‍්‍රි නවයෙන් පසු නව විදුලි ගාස්තුවක් හදුන්වාදීමට වැඩපිලිවෙලක් සකසමින් සිටී.
අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බීඑම්.එස්. බටගොඩ මහතා පවසන්නේ ජනතාවගේ විදුලි බිල අඩුකිරීම හා ජාතික බලශක්ති පරිභෝජනය අඩුකිරීම ද ඉන් අපේක්ෂා කනර බවයි.
රාත‍්‍රී 9නි පසු විදුලි ඉතිරියක් පවතින බැවින් එම කාලයේදී විදුලිය වැඩි වශයෙන් භාවිතා කිරීමට පෙළඹවීම තුළින් එම ඉලක්කය සපුරාගත හැකි බවද ලේකම්වරයා කියා සිටී.
Sunday, May 17, 2015

රාත‍්‍රී නවයෙන් පසු විදුලිය අඩු මිලට..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment