ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 100ක් ගලවානෙන ‘වී කරලින්’, මහින්ද ‘නව ශ‍්‍රීලනිපයෙන්’ මැතිවරණයට..? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 17, 2015

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 100ක් ගලවානෙන ‘වී කරලින්’, මහින්ද ‘නව ශ‍්‍රීලනිපයෙන්’ මැතිවරණයට..?

හිටපු ජනාධිපති මහින්ද රාපජක්‍ෂ මහතා එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ‘නව ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය’ ලෙස තරඟ වැදීමට සාකච්චා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ඒ මහතා සමඟ මැතිවරණයට ඉදිරිපත් වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් පමණ මේ වන විටත් එකඟ වී ඇතැයිද පවසන එම ආරංචි මාර්ග නව පක්ෂයේ ඡන්ද ලකුණ ‘වී කරල’ වීමේ වැඩි ඉඩක් ඇතැයිද කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad