හුදකලාවේ උද්‍යානයක මියැදුණ වැනිසියුලානු රූ රැජින - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 23, 2015

හුදකලාවේ උද්‍යානයක මියැදුණ වැනිසියුලානු රූ රැජින

1973 වසරේදී වැනිසියුලාවේ ලෝක රූ රැජින වූ දමායස්‌ රායිස්‌ කරකාස්‌ නගරයේ උද්‍යානයක මියගොස්‌ සිටියදී සොයාගෙන ඇත.

68 හැවිරිදි රායිස්‌ ගත වූ වසර 15 මුළුල්ලේ කරකාස්‌ නගරයේ වීදිවල සැරිසරමින් ජීවත් වී තිබේ.

මළ සිරුර බාර ගැනීම සඳහා ඇගේ ඥාතීන් කිසිවකු පැමිණ නැතැයි පොලිසිය කියයි. ජීවත්වීම සඳහා ඇය අත්කම් විකිණීමේ යෙදී සිටි බවද වාර්තා වේ.



No comments:

Post a Comment

Post Bottom Ad