‘අර්ජුන්’ ඉවත් කරන්න කතානායකට පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

‘අර්ජුන්’ ඉවත් කරන්න කතානායකට පෙත්සමක්

‘අර්ජුන්’ ඉවත් කරන්න කතානායකට පෙත්සමක්රුපියල් කෝටි ගණනක භාණ්ඩාගාර බිල්පත් ගනුදෙනුවක් අක්‍රමික ලෙස සිදු කළායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම පදවියෙන් ඉවත් කළ යුතු යැයි ජනතා විමක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ ඉල්ලීමක් කර තිබේ.
ඔහු ඍජුවම එම සිද්ධියට සම්බන්ධ නැතැයි නිර්දේශ කළ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් එම පක්ෂ පෙන්වා දෙයි.

ඔහු ඉවත් කරන ලෙස මන්ත්‍රීන් විසින් අස්සන් කරන පෙත්සමක් කථානායක චමල් රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad