ජවිපෙ න් ඉවත් වූ සෝමවංශ ජවිපෙ විකල්ප කණ්ඩායම හමු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 17, 2015

ජවිපෙ න් ඉවත් වූ සෝමවංශ ජවිපෙ විකල්ප කණ්ඩායම හමු වෙයි

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා සමග ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායම විශේෂ හමුවකට සහභාගී වී ඇත.

ඒ අනුව තම කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්වූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ විකල්ප කණ්ඩායමේ කැඳවුම්කරු අනුරුද්ධ පොල්ගම්පල මහතා මාධ්‍යට පවසන ලද්දේ.

ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමත් සමග ගතයුතු ඉදිරි දේශපාලන පියවර සම්බන්ධයෙන් සෝමවංශ අමරසිංහ මහතා මෙසේ එහිදී සාකච්ඡා කළ බවයි වැඩි දුරටත් වාර්තා වුයේ.

No comments:

Post a Comment

Post Bottom Ad