අරුණි රාජපක්ෂ කාටත් නොකියාම විවාහ ගිවිසගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 26, 2015

අරුණි රාජපක්ෂ කාටත් නොකියාම විවාහ ගිවිසගෙන

Aruni Rajapaksha Wedding AM Gossip 10ජනප‍්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් මෙන්ම නිවේදිකාවක් වෙන අරුණි රාජපක්ෂ පසුගියදා ගල්කිස්සේදී විවාහ ගිවිසගත්තා. 

ඒ එංගලන්තයේ පදිංචිව සිටන ශී‍්‍ර ලාංකිකයෙකු වන නලීන් සමරවික‍්‍රම සමගයි. එම අවස්ථාවට ඇයගේ සමීපතයින් කිහිපදෙනෙක් පමණක් සහභාගී වූවා.

මීට පෙර අරුණිගේ විවාහය සම්භන්ධයෙන් ආන්දෝලනාත්මක ඡායාරූපයක් ප‍්‍රසිද්ධවූ අතර එයින් කියැවුනේ අරුණි රාජපක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලුම් අමුණුගම හා විවාහ වූ බවකි. 


කෙසේ වෙතත් අරුණි ඒ සිදුවීම ප‍්‍රතික්ෂේප කරනු ලැබූවා. මේ එම ඡායාරූපයි.

Aruni Rajapaksha Wedding AM Gossip

කෙසේ වෙතත් අරුණි රාජපක්ෂ පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්තා. මේ එම ඡායාරූප…

Aruni Rajapaksha Wedding AM Gossip 10Aruni Rajapaksha Wedding AM Gossip 12Aruni Rajapaksha Wedding AM Gossip 11Aruni Rajapaksha Wedding AM Gossip 09Aruni Rajapaksha Wedding AM Gossip 08 Aruni Rajapaksha Wedding AM Gossip 07 Aruni Rajapaksha Wedding AM Gossip 06 Aruni Rajapaksha Wedding AM Gossip 04 Aruni Rajapaksha Wedding AM Gossip 03 Aruni Rajapaksha Wedding AM Gossip 02 Aruni Rajapaksha Wedding AM Gossip 01

No comments:

Post a Comment

Post Bottom Ad