ජාතික ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමති ධුර කාටද? සාකච්චා ඇරඹේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ජාතික ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමති ධුර කාටද? සාකච්චා ඇරඹේ…

ජාතික ආණ්ඩුවක එක්වීමත් සමඟ ආණ්ඩුවේ ඇමති ධුර ලබා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ඒ සඳහා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති අතර ඇමති ධුර ලබා ගන්නා මන්ත‍්‍රිවරුන් නම් කිරීම  සභාපති, ජාතික සංවිධායක, පක්ෂ ලේකම්, විපක්ෂ නායක විසින් සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad