ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා අනුමැතිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා අනුමැතිය

ජාතික ආණ්ඩුවක් සඳහා එජාපය හා එක්ව කටයුතු කිරීමට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ පක්‍ෂ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්ත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදීය.

මෙම යෝජනාවට විරුද්ද වූයේ කුමාර වෙල්ගම මහතා පමණකි.

No comments:

Post a Comment

Post Bottom Ad