සම්බන්ධන් විපක්‍ෂ නායක වුණොත් යළි උතුරේ යුද්ධයක් එනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

සම්බන්ධන් විපක්‍ෂ නායක වුණොත් යළි උතුරේ යුද්ධයක් එනවා..

ආර්. සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධූරය ලබාගැනීමට තම පක්‍ෂය ඉඩ නොතබන බව ඊ.පී.ඞී.පී සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ඒ අමිර්තලිංගම් මහතා 1977දී විපක්ෂ නායක ධූරයට පත් වීමේ ප‍්‍රතිඵලය 2009 මැයි 19 වැනිදා නන්දිකඩාල් කලපුවේදී අවසන් වූ බවත් එනිසා උතුරේ යළිත් ආයුධ සන්නද්ධ අරගල ඇති නොවීමට නම් දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබා නොදිය යුතු බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad