මහින්ද මහත්තයා වෙනුවෙන් නීති කඩනවා.. හෙට රැළියට මං එනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

මහින්ද මහත්තයා වෙනුවෙන් නීති කඩනවා.. හෙට රැළියට මං එනවා..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කල යුතු බව බල කරමින් හෙට දිනයේ මහනුවරදී පැවැත්වෙන ජන රැළිය සඳහා කුමණ නීති රීති දැමුවද තමන් මහින්ද මහත්තයාට ඡන්දය දුන් හෘද සාක්‍ෂිය සහිත මිනිසෙකු ලෙස සහභාගී වන බව මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad