වරාය නගරය ඉදිකිරීම නවතා දැමේ.. කැබිනට් අනුමැතිය ලැබේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

වරාය නගරය ඉදිකිරීම නවතා දැමේ.. කැබිනට් අනුමැතිය ලැබේ..

කොළඹ ගාළු මුවදොර ආසන්නයේ චීන රජය විසින් ඉදිකරමින් ඇති කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කිරීමට සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඊට එල්ල වී ඇති මහජන විරෝධය සලකා බලමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ව්‍යාපෘතිය අත්හිටුවා ඇත්තේ තාවකාලිකවයි.

No comments:

Post a Comment

Post Bottom Ad