මහ මැතිවරණය කල් දැමේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

මහ මැතිවරණය කල් දැමේ..

නව රජයේ දින 100 වැඩපිලිවෙල යටතේ අපේ‍්‍රල් 23 වන දින පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයට යාමට නියමිතව තිබුණද කැබිනට් මණ්ඩලය විසින් මහ මැතිවරණය කල් දැමීමට තීරණය කර තිබේ.

කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න සඳහන් කලේ දැන පවතින සමානුපාතික මැතිවරණ ක‍්‍රමය කේවල ආසන ක‍්‍රමයක් ලෙස සංශෝධනය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවි හරින බවයි.

එම සංශෝධනය සිදු කිරීම කාලය ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad