කුලිය නොදුන්නොත් සජින් වාස්ගේ ගුවන් යානය රාජ සන්තකයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

කුලිය නොදුන්නොත් සජින් වාස්ගේ ගුවන් යානය රාජ සන්තකයි…

මසකට ඩොලර් 4000 බැගින් වූ ගාස්තුව ගෙවීම පැහැර හැර ඇති බැවින් වසරකට අධික කාලයක සිට කටුනායක ගුවන්තොටුපලේ නවතා ඇති බෝයින් 727 ගුවන් යානය රාජසන්තක කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

යානය නවතා තැබීම වෙනුවෙන් මාසයකට ඩොලර් 4,000ක මුදලක් ගෙවිය යුතු නමුත් යානය අයිති සමාගම එම ගෙවීම් පැහැර හැර ඇති නිසා ඉදිරියේදී ඒ ගුවන් යානය රාජසන්තක කරන බවද රණතුංග මහතා සදහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad