නුගේගොඩ රැස්වීමට ඇත්තටම අවේ 2000යි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 5, 2015

නුගේගොඩ රැස්වීමට ඇත්තටම අවේ 2000යි…

මහින්ද රාජපක්‍ස මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස ගෙන ඒම සඳහා පසුගියදා නුගේගොඩ පැවති රැළිය සඳහා ඇත්තටම ආවේ 2000ක් යයි මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

ඔහු පවසන්නේ බස් යොදා ගෙන්වන ලද පිරිස අඩු කල පසු ඇත්තටම පැමිණ ඇති ගණන මෙය බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad