දින සීයට අයිති නැතත් අගමැති රනිල්ගෙන් තවත් බෝනස් සහන.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

දින සීයට අයිති නැතත් අගමැති රනිල්ගෙන් තවත් බෝනස් සහන..

නව රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති දින 100 වැඩසටහනෙන් පොරොන්දු නොවූ තවත් සහන රසක් ලබා දීමට තීරණය කර ඇත.

අලූත් අවුරුදු උත්සව සමයට පෙරත් ඊට පසුවත් මෙම සහන ලබා දෙන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි.

No comments:

Post a Comment

Post Bottom Ad