එක් දිනකින් විදුලි සබඳතා අද සිට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 6, 2015

එක් දිනකින් විදුලි සබඳතා අද සිට

එක් දිනක් තුල විදුලි සම්බන්ධතා ලබා දීමේ සේවාව අද දින සිට ආරම්භ කෙරෙයි. 

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසන්නේ එහි ආරම්භක අවස්ථාව ආනමඩුවේදී පැවැත්වෙන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad