යහපාලනය ඇතිවෙයි.. හිරුණිකා පිම්මකට සැරසේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 27, 2015

යහපාලනය ඇතිවෙයි.. හිරුණිකා පිම්මකට සැරසේ..

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව ඇයට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන ආතරය සම්බන්ධයෙන් ඇය දැඩි කලකිරිමෙන් පසුවන අතර ඒ හේතුවෙන් ඇය දේශපාලන පිල් මාරුවක් සිදු කිරීමට බොහෝ ඉඩ ඇති බව එකී ආරංචා මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad