අපි මැරෙනවා.. පිටින් ආපු එකෙක් ඡන්දෙ ඉල්ලනවා – තෙවරප්පෙරුමත් මොකක්දෝ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

අපි මැරෙනවා.. පිටින් ආපු එකෙක් ඡන්දෙ ඉල්ලනවා – තෙවරප්පෙරුමත් මොකක්දෝ කියයි..

එක්සත් ජාතික පක්‍ෂයෙ වෙනුවෙන් පාක්‍ෂිකයන් කොතෙක් කැපවුනත් අන්තිමේදී කොහෙන්වත් ආපු එකෙකුට තැන දෙන බව එජාප මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරැම කියයි.

‘අපි මොනතරම් කැපවීමෙන් දේශපාලනය කළත් ජන්දෙ කිට්ටු වෙනකොට කොහේවත් ආපු කෙනෙක්ට සදාචාරාත්මක නොවන අසාධාරණ විදියට අයුක්ති සහගත විදියට ඒ තැන දෙන්වා. 

අපි අරපු සේවය අගය කරන්නෙත් නෑ’ යයිද ඒ මහතා මාධ්‍ය අමතමින් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad