මුතුහෙට්ටිගම පැන යයි.. අත්අඩංගුවට ගන්න පොලිසීය සොයයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

මුතුහෙට්ටිගම පැන යයි.. අත්අඩංගුවට ගන්න පොලිසීය සොයයි

නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම විසින් වදුරඹ  පොලිස් ස්ථානයට කඩා පැන අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකු මුදාගෙන ගියේ යයි එල්ල වී ඇති චෝදනා මත ඔහු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ  පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සහ් ඔහුගේ රියදුරු මේ වන විට ප‍්‍රදේශයෙන් පලා ගොස් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad