අත්සන් බොරුනම් පොලීසි යන්න.. හැකිනම් කරුණු ප‍්‍රතික්‍ෂෙප කරන්න.. – තිස්ස නිලයට ගහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

අත්සන් බොරුනම් පොලීසි යන්න.. හැකිනම් කරුණු ප‍්‍රතික්‍ෂෙප කරන්න.. – තිස්ස නිලයට ගහයි

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන හා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ අත්සන් කරන ලද අභ්‍යන්තර ගිවිසුමේ ඇති අත්සන් ගැන ප‍්‍රශ්ණයක් ඇතිනම් ඒ ගැන පොලීසියට පැමිණිලි කරන ලෙස හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

රුවන්වැල්ලේ පැවති ජනහමුව අමතමින් ඔහු කියා සිටියේ අත්සන් ප‍්‍රශ්ණය පොලීසියට බාර දී එහි සඳහන් කරුණු හැකිනම් ප‍්‍රතික්‍ෂෙප කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad