ඒකීය ලංකාව රකී, ජාතික ආරක්‍ෂාවට මුල් තැන, නව ව්‍යවස්ථාවක්.. ජනපති මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

ඒකීය ලංකාව රකී, ජාතික ආරක්‍ෂාවට මුල් තැන, නව ව්‍යවස්ථාවක්.. ජනපති මහින්දගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය අද පෙරවරුවේ එළිදැක්වින.

මහින්ද චින්තන ‘ලොව දිනන මඟ’ ලෙස එය නම් කර ඇත.

ඒකීය ශ‍්‍රි ලංකාව රකින බවටත් පවතින ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන එන බවටත් එහි දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad