ලෝකේ සමහර තැන් වල මිනිස්සු පා වෙන්න පුලුවන් කියලා පාරේ පෙන්නනවා.
ප්‍රාග් වල
ස්පේන් වල
ජර්මනි වල
කොහොමද කරන්නේ?
අපිට පේන කනුවට පෙන්නෙනේ නැති පුටුවකුයි බේස් එකකුයි හදල තියෙන්නේ. මේ ෆෝටො එකේ ඒක පැහැදිලි කරලා තියනවා.
මේ විඩියෝ එකේ පේනවා ලන්ඩන් වල මැජික් කාරයෙක් ට්‍රික් එක කරනවා.
හැබැයි මේ ලංකිකයා පාවෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි නෑ.
Shaa Gossip
Tuesday, October 21, 2014
"පා වෙන මැජික් ට්‍රික් එක කරන හැටි හෙළිවෙයි (Video)"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment