හොලිවුඩයේ ජනප්‍රිය නිළි ජෙනිෆර් ලෝරන්ස් ලිංගික අපචාරාත්මක සිදුවීමකට මුහුණ දී තිබේ.
ඇගේ ජංගම දුරකතනය හැකර්වරු පිරිසක් විසින් හැක් කිරීමෙන් අනතුරුව ඇගේ අඩනිරුවත් ඡායාරූප රැසක් අන්තර්ජාලයට පිටවිය.
මෙම සිදුවීමත් සමග ඇය තම පෙම්වතාගෙන් සමාව ලබාගෙන ඇති අතර මේ හේතුවෙන් වෙනත් කිසිදු පුද්ගලයෙකුගෙන් සමාව ගැනීම අවශ්‍ය නොවන බව ද ඇය සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.
එමෙන්න තමා නිළියක් බැවින් ඇඟ පෙන්වීම වරදක් නොවන බවත් එය තමාගේ කැමැත්ත බවත් ඇය සඳන් කර ඇත.
Monday, October 20, 2014
ඇඟ පෙන්වීම කැමැත්ත කරගත් නිළියක් (PHOTO)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment