එක්සත් ජාතික පක්‍ෂ කඩා පනින මන්ත‍්‍රී ඒකකයේ පිරිසක් අද කොම්පඤ්ඤවීදිය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු කිරීමේ පාසලේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මන්ත්‍රීවරයා පවන්නේ තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, ආර්. යෝගරාජන් හා නලීන් බණ්ඩාර මන්ත්‍රීවරුන් එම පරිශ්‍රයේ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එහි ගිය විට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
No comments:
Post a Comment