නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තෙරේසා නම් කාන්තාව ඖෂධ පනත අතුරුදන්වීම සම්බන්ධයෙන් වග කිව යුතුව ඇතැයි සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවති මහාචාර්ය සේනක බිබිලේ සමරු උළෙල අමතමිනි. තමන් 2010 වසරේ සිට මෙම ඖෂධ පනත ඉදිරිපත් කරද පසුගිය අවුරුදු 5 පුරා ඊට බාධා එල්ල වූ බව ඇමතිවරයා එහිදී කියා සිටියේය.
ඖෂධ පනත කල ඇයට දෙවියන්ගේ ශාපය ලැබෙන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
Tuesday, October 21, 2014
ඹෟෂධ පනත අතුරුදන් කලේ තෙරේසා.. ඇයට දෙවියන්ගේ ශාපය ලැබේවා.. – මෛත‍්‍රී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment