රනිල්ගේ මීරියබැද්දේ සංචාරය හෙටලූ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

රනිල්ගේ මීරියබැද්දේ සංචාරය හෙටලූ

නාය යාම නිසා විපතට පත් මීරියබැද්දේ ජනතාවගේ සුවදුක් සොයා බැලීම සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට දිනයේ එම ප‍්‍රදේශයේ සංචාරය කිරීමට තීරණය කර ඇත.

ඌවේ විපක්‍ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතාද මෙම සංචාරයට එක්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad