ලිංගික ශක්තිය වැඩිකරගන්න බලුමස් කන වියට්නාම (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 30, 2014

ලිංගික ශක්තිය වැඩිකරගන්න බලුමස් කන වියට්නාම (සංවේදී පිරිස් නැරඹීමෙන් වලකින්න)

මිනිසාගේ හොඳම මිතුරා ලෙස සැලකෙන සුනඛයන් කුරිරු අන්දමින් ඝාතනයකොට මසට අලෙවි කිරීම සම්බන්ධව වියට්නාමය ඉතා ප්‍රසිද්ධය.

සත්ව අයිතිවාසිකම් පිලිබඳ ක්‍රියාකාරිකයෙකු වියට්නාමයේදී මුහුණදුන් අත්දැකීම් සම්බන්ධව විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබුනේ මෙලෙසිනි.

සුරතලයට ඇති කල බල්ලන් දෙදෙනෙකු නිවෙස් වලින් පැහැර ගෙන විත්, බියට පත් වී සිටි අසරණයින් දෙදෙනාගේ උගුරු දණ්ඩ පලා ලේ වැගිරීමට ඉඩ හැර පණ පිටින්,නටන ජලය බඳුනකට මා ඉදිරියේම විසි කළා 


යකඩ පොල්ලකින්  හිසට පහර දී උතුරන ජලයේ තම්බන සුනඛ සුරතලුන් මොහොතකින් පවුම් 30 ක් වටිනා සුපිරි ආහාර වේලක් බවට පත් වනු මා දෑසින් දුටුවා  


වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝ මීටර් 3 ක් නුදුරින් ඇති බලු මස් අවන්හලක් පිටුපස සුනඛ ඝාතනාගාරයක් තුළ සිදු වූ අමානුෂික ඝාතන මා සියැසින් දුටුවා 


මේ සුනඛයින් සොරකම් කල සුරතලුන් නොවේදැයි ඇසු  විට කෝපයට පත් මස් කඩ  හිමිකරු යකඩ පටියක් ආධාරයෙන් කුඩුවෙන් ඉවතට ගත් බියපත් දෑසින් සිටි  සුරතලකුට වියරුවෙන් පහර දී ඉන්පසු පණපිටින් ඌ හම ගසන්නට  තම සහයකයා ට විසි කළා. උගුරුදණ්ඩ කපනු ලැබූ බල්ලන් මරු විකල්ලෙන් දඟලන විට විදින රුධිරයෙන් ඒ බිම නැහැවී තිබුනා  


හම ගසනු ලැබූ සතුන්ගේ සිරුරු බියට පත් වී  කූඩු වල සිරවී සිටින  සතුන් ඉදිරියේ දමා තිබුනා 


සුනඛයන් කුඩූ  වල දමා  මරණ දඬුවම දෙනතෙක් රඳවා ගන්නා අයුරු  


වියට්නාමයේ හා තායිලන්තය යන රටවල බලු මස් සඳහා අධික ඉල්ලුමක් ඇත්තේ පුරුෂ ලිංගික ශක්තිය වඩවන ආහාරයක් ලෙස එරට වැසියන් විශ්වාස කරන නිසාවෙනි. 

Neth FM

No comments:

Post a Comment

Post Bottom Ad