කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඈත ගම්මානයක පුද්ගලයෙකු වසර ගණනක් වැඩ ගත් ගවයෙකු අවසානයේ මස් කඩයට විකුණු පසු මරන්නට සැරසෙද්දී ඉන් පැන විත් සැතපුම් ගණනාවක් දුර ගෙවා හාම්පුතාගේ නිවසට පැමිණ හම්පුතට ඇන තුවාල සිදු කර කැලෑ වැදී තිබේ.
ගවයින් මරණ ස්ථානයේ ගාල් කර සිටියදී බැමි කඩාගෙන පලා ගොස් ඇති ගවයා ඇන තුවාල ලත් ගැමියා ප්‍රදේශයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහා රෝහලට යවා ඇත.
Tuesday, October 21, 2014
වැඩ ගත් ගවයා මස් කඩේට විකුණුවාම ඉන් පැන සැතපුම් ගණනක් විත් හාම්පුතාට අනී
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment