මේ වන විට මෙරට ධීවරයින් 79 දෙනෙකු විදෙස් රටවල අත්අඩංගුවේ පසුවන බව ධීවර අමාත්‍යංශය කියයි.
යාත්‍රා 28 ක් ද ඒ අතර වන බව පවසන එම අමාත්‍යංශය ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ අන්සතු මුහුදු සීමාවන්ට ඇතුළු වී නීතිවිරෝධි අයුරින් මසුන් මැරීමෙන් වළකින ලෙසයි.
Monday, October 20, 2014
මෙරට ධීවරයින් 79 දෙනෙක් විදෙස් අත්අඩංගුවල
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment