ISIS ත‍්‍රස්තයන් තවත් ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ බෙල්ල කපා මරා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

ISIS ත‍්‍රස්තයන් තවත් ඇමරිකානු මාධ්‍යවේදියෙකුගේ බෙල්ල කපා මරා දමයි..

http://ift.tt/eA8V8J

ඉරාකය මූලික කරගෙන ක‍්‍රියාත්මක වන ෂීෂී සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් විසින් තම අත්අඩංගුවේ සිටි ස්ටීවන් සොට්ලොෆ් නමැති තවත් ඇමෙරිකානු මාධ්‍යවේදියෙකුගේද ගෙල සිඳ මරා දමා තිබේ.

එහි වීඩියෝව අන්තර්ජාලයට එක්කරමින් ඔවුන් පවසා ඇත්තේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලර එරෙහි පලිගැනීමක් මෙය සිදු කල බවයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad