අනුර හංගන රනිල්ගේ රස රහස කුමක්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

අනුර හංගන රනිල්ගේ රස රහස කුමක්ද?

http://ift.tt/eA8V8J

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සතු ශක්තිය ගැන ජවිපෙ නායක අනුර දිසානායක අදහස් පල කරයි. ඔහු පවසන්නේ  සම්බන්ධ ඇතැම් දේ මාධ්‍යවලට කිව නොහැකි බවයි.

‘ඇත්තටම රනිල්ගේ ශක්තිය තමයි දරා ගැනීමට ඇති හැකියාව. රනිල් තාමත් ලංකාවත් මේ සමාජයත් හරියට තේරුම් අරගෙන නැහැ. ඔහුගේ ඔළුව තියෙන්නේ නිව්යෝර්ක්වල. රනිල්ගේ තව දුර්වලතාවක් තියෙනවා. ඒක පත්තරේ දාන්නේ නැතිව ඉඳිමු. පත්තරවලට මේවා කියන්න බැහැ’ යයිද ජවිපෙ නායකයා කියයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad