චීනයෙන් GOOGLE එළවා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

චීනයෙන් GOOGLE එළවා දමයි

චීනයේ google ආයතනය වසා දමයි. අන්තර් ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් චීන රජය විසින් කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර එම කොන්දේසියකට අනුව  google ආයතනය වසා දැමීමට සිදුව තිබේ.

මේ හේතුවෙන් මේ වන විට චීනය පුරා සියලු  google සබදතා ඇණ හිට තිබේ.  google සමාගමේ චීන ශාඛාවේ ප්‍රධානියා සදහන් කර ඇතතේ මේ හේතව නිසා සමස්ථ චීනයේම ඵලදායිතාව බරපතල ලෙස පහළ යනු ඇති බවයි.

ලක්ෂ ගණනක Gmail ගිණුම් මේ අනුව අක්‍රිය වීම සිදුවන අතර එයින් ආර්ථිකයට සිදුවන හානිය ගණන් ගැනිය නොහැකි බව එම සමාගම පෙන්වා දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad