ශෂීන්ද්‍ර, භික්‍ෂුන් වහන්සේ නමකට බ්‍රෙසියරයක් පූජා කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

ශෂීන්ද්‍ර, භික්‍ෂුන් වහන්සේ නමකට බ්‍රෙසියරයක් පූජා කරලා

http://ift.tt/eA8V8J

ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් ඌව පළාත් සභා මැතිවරණයේදී මොනරාගල භික්ෂුන් වහන්සේ නමකට බ්‍රෙසියරයක් සහිත පාර්සලයක් පූජා කර ඇතැයි එජාප මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා එම බ්‍රෙසියරයද පෙන්වමින් අද පාර්ලිමේන්තුවේදී මේ බව හෙළි කලේය.

බ්‍රෙසියරය තිබූ පාර්සලයේ ශෂින්ද්‍ර රාජපක්ෂ යන නම තිබු බව ද ඔහු පැවසීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad