පමාරාගේ ඔත්තුවට මිලියනය ගන්න දෙදෙනෙක් පොරකති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

පමාරාගේ ඔත්තුවට මිලියනය ගන්න දෙදෙනෙක් පොරකති

http://ift.tt/eA8V8J

පසුගියදා පැහැරගෙන යාමකට ලක් වුණු පාමාරා කේෂාණි දැරිය පිළිබඳ නිවැරදි ඔත්තුව සඳහා වූ රුපියල් ලක්‍ෂ 10 තෑගි මුදල ලබා ගන්නට පුද්ගලයන් දෙදෙනෙකු අතර මතබේදයක් ඇතිව තිබේ.

මේ පිළිබඳව පළමුවෙන් පොලීසියට ඔත්තුව දුන් නෙරියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා  සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ග‍්‍රීස් ගාමිණිගේ සොහොයුරකු විසින් මෙම ත්‍යාග මුදලට හිමිකම් පෑමෙන් මෙම මතබේදය ඇතිව ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad