බණ්ඩාරවෙල නගරාධිපතිට නි. ඇමතිලා දෙදෙනෙක් ගහලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

බණ්ඩාරවෙල නගරාධිපතිට නි. ඇමතිලා දෙදෙනෙක් ගහලා

http://ift.tt/eA8V8J

නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු විසින් පහර දුන්නේ යයි බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතාට දියතලාව රෝහලට ඇතුළු කර තිබේ.

මෙම පහර දීම සිදුව ඇත්තේ උතුරු කැබිල්ලවෙලදී හා බදුල්ල පොලීසියේදී මෙම පහරදීම සිදුව ඇතැයිද සඳහන්ය.

මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල නගරාධිපතිවරයා පොලීසියට පැමිණිලි කර ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad