2015දී ආර්ථික වර්ධනය 8.2%ක් වෙනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, September 20, 2014

2015දී ආර්ථික වර්ධනය 8.2%ක් වෙනවා

http://ift.tt/eA8V8J

2014 වසරේ රජයේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් බිලියන 3,053 ක් බව ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම වසරේදී රජයේ ඇස්තමේන්තු ගත මුළු ආදායම රුපියල් බිලියන 1,713 ක් වන බව ද පවසන ඒ මහතා ලබන වසරේ සියයට 8.2 ක ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බවත් කියයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad