සජින් වාස්, නෝනිස්ට ගැහුවාද? – කෙහෙලිය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 30, 2014

සජින් වාස්, නෝනිස්ට ගැහුවාද? – කෙහෙලිය කියයි..

http://ift.tt/eA8V8J

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සමඟ ඇති වූ ආරවුලක් මත බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව වාර්තා වුවද එවන් ලිපියක් මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මෙසේ අදහස් පල කලේ කොළඹදී අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදීය.

මාධ්‍ය හමුව අතරතුරදීම විදේශ ඇමති ජී.එල්. පීරිස් සජීවිව සම්බන්ධ කරගත් රඹුක්වැල්ල මහතා මේ සම්බන්ධයෙන් විමසා ඉහත අදහස් පල කලේය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad