25% කින් විදුලි බිල කරන සූත්තරේ මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 30, 2014

25% කින් විදුලි බිල කරන සූත්තරේ මෙන්න

http://ift.tt/eA8V8J

පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් දෙන ලද ආකාරයට 25%කින් විදුලි බල අඩු කිරීමේ ක‍්‍රමවේදය මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව මෙතෙක් ගෘහස්ත පාරිභෝගිකයින්ගේ විදුලි බිලෙන් 10% සිට 40% දක්වා අය කළ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කර තිබේ.

25%ක විදුලි බිල අඩු කිරීම සඳහා ඒ ඒ කාණ්ඩයන්ගේ විදුලි ඒකක ගාස්තු ද සංශෝධනය කර ඇත.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad