ආණ්ඩුව මට නොයෙක් කෙණෙහිලි කරනවා.. ළඟදීම තීන්දුවක් ගන්නවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 22, 2014

ආණ්ඩුව මට නොයෙක් කෙණෙහිලි කරනවා.. ළඟදීම තීන්දුවක් ගන්නවා..

http://ift.tt/eA8V8J

තමනට ආණ්ඩුව සිදුවෙමින් ඇති කෙනෙහිළිකම් ඉවසලා බැරිම වූ තැන තීන්දුවක් ගන්නට සිදුවන බව මහජන සබඳතා හා මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා පවසයි.

‘මට ආණ්ඩුව තුළ නොයෙක් කෙනෙහිලිකම් තියෙනවා. ඒ බව මට තේරිලා තියෙනවා. මම මේ සෑම දෙයක්ම ඉවසගෙන ඉන්නවා. ජනාධිපතිතුමා ඉතා හොඳ මනුෂ්‍යයෙක්. මම එතුමාට ආදරෙයි. එතුමාගෙන් නෙවෙයි මට ප‍්‍රශ්න තියෙන්නේ. ඉවසලා ඉවසලා බැරිම වෙන තැනදී මම අනිවාර්යයෙන් තීන්දුවකට එනවා මම මොකද කරන්නේ කියලා’ යයිද ඇමතිවරයා අවධාරණය කරයි.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad