හරීන් වාර්තාවක් තියයි… දයාසිරිගේ වාර්තාවත් කඩයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, September 22, 2014

හරීන් වාර්තාවක් තියයි… දයාසිරිගේ වාර්තාවත් කඩයි..

http://ift.tt/eA8V8J

මෙවර පැවති ඌව පළාත් සභා මැතිවරණයේදී එජාප මහ ඇමති අපේක්‍ෂක හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් තබා ඇත.

ඒ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය ලබා ගනිමිනි.

බදුල්ලෙන් එජාපයට ලැබුණු ඡන්දවලින් හරීන් ප්‍රනාන්දු මහතා 88% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියුවේ සන්ධානයේ වයඹ පළාත් මහ ඇමති අපේක්ෂකයා වූ දයාසිරි ජයසේකර මහතා වන අතර ඔහු 62.22% ක ප්‍රතිශතයක් ලබා ගෙන තිබින.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad