වසර 2020 වනවිට ලංකාවම ඩිජිටල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 21, 2014

වසර 2020 වනවිට ලංකාවම ඩිජිටල්

http://ift.tt/eA8V8J

මෙතෙක් ලංකාවේ පැවති තාක්ෂණයේ වෙනසක් සිදුකරමින් වසර 2020 වන විට සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණය භාවිතයට යොමුකරවීමට නියමිත බවත් 2016 වනවිට බස්නාහිර සහ උතුරු පළාත තුළ එම තාක්ෂණය ක‍්‍රියාත්මක කරන බවත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඉදිරි මාස 06ක කාලය තුළ ඇනලොග් තාක්ෂණයෙන් යුත් උපකරණ මෙරටට ගෙන්වීම නතර කරන බවද අමාත්‍යවරයා සදහන් කරහ ඔහු ජපානයේ භාවිතා කරන අයි.එස්.ඞී.පී තාක්ෂණය භාවිතයෙන් ලංකාවට ඩිජිටල් තාක්ෂණය හදුන්වාදෙන බවද පැවසීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 164 ක් මේ සදහා සමස්ත වියදම ලෙස වැයවෙන බවත් ඉන් රුපියල් බිලියන හතරක් රජය යොදවන අතර,ඇමරිකානු බිලියන 18ක් ජපානය විසින් ණය වශයෙන් ලබාදෙන බවද රඹුක්වැල්ල මහතා පැවැසීය.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad