20 වන සංශෝධනය තුළ ඇති ජනතාව අභිලාෂයන්ට හානි කර කරුණු සංශෝධනය විය යුතු බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සඳහන් කරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ශ්රී ලංකා නීතිඥ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, ශ්රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් අත්සන් සහිතව මෙම ලිපිය යොමු කර ඇත.
No comments:
Post a Comment