පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, September 25, 2020

පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

පොඩි ලැසී තවදුරටත් රිමාන්ඩ්

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසී“ ඔක්තෝබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

එම නියෝගය ලබා දුන්නේ ඔහුව අද (25) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad