මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හඬනැගීමත් සමඟ "වනජීවී නෝනා" නමින් රටපුරා ජනප්‍රිය වූ දේවානි ජයතිලක යළිත් කරළියට පැමිණ තිබෙනවා.
ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සමගින්.
එහිදී ඇය සඳහන් කර ඇත්තේ "ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමති. හුවමාරුවට කැමති අයෙක් අමතන්න" යනුවෙනුයි.
No comments:
Post a Comment