කොළඹ - නුවර පාරේ වාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 9, 2020

කොළඹ - නුවර පාරේ වාහන තදබදයක්

කොළඹ - නුවර පාරේ වාහන තදබදයක්

කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියැදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටී. 

එසේම , කොළඹ-හලාවත මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී ඇති බවද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad