අර්ජුන මහේන්ද්‍රන් වැනි පිටරැටියන් මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමෙන් සිදු වූ අනර්ථය තේරුම් ගත යුතු බවත්, දෙපැත්තේ අඩිය තියන් ඉන්න අයට අපේ රටේ නීති හැදීම සහ තීරණ ගැනීමට ඉඩ නොදිය යුතු බවත්, රටේ නිලධාරීන් පවා ද්විත්ව පුරවැසියන් නොවිය යුතු බවත්, ජනතාව පවසන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
එනිසා ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් ඇති සීමා තවදුරටත් දීර්ඝ කිරීම මිස එය අකුලා ගැනීම සිදු නොකළ යුතු බව උන්වහන්සේ කියා සිටියහ.
කොළඹ පැවති උත්සව සභාවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
No comments:
Post a Comment